BBC News, සිංහල - මුල් පිටුව

  • ඉතියෝපියාවේ සිදුවන්නේ කුමක්ද? ගැටුම් පසුබිම ගැන තොරතුරු

    ඉතියෝපියානු හමුදා රටේ උතුරු කලාපයේ පිහිටි 'ටිග්‍රේ ' (Tigray) පළාතේ නගරදෙකක් අල්ලාගනු ලැබ ඇත.එම නගර අත්පත් කරගැනීම සිදුවුනේ පළාතේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂයකට සහයෝගය දෙන හමුදාවන්ට එරෙහිව ගෙනගිය සටනකින් අනතුරුවය.

  • සිකුරු ග්‍රහලෝකයේ ජීවයක්?

    පෘථිවියේ ක්ෂුද්‍ර ජීවීන් විසින් සාදනු ලබන ආකාරයේ වායුවක් සිකුරු ග්‍රහ ලොවේ වායුගෝලයේ ඉහළ ස්ථරයේ හඳුනා ගැනීමට දුරේක්ෂවලට හැකි වී තිබේ.

  • රෝහින්ග්‍යා සරණාගතයන් 300කට ආසන්න පිරිසක් ඉන්දුනීසියාවට

    රෝහින්ග්‍යා සරණාගතයන් 300කට ආසන්න පිරිසක් ඉන්දුනීසියාවට ගොඩ බැස තිබේ. ඔවුන් බෝට්ටුවට වී මාස හයක් පමණ මුහුදේ පාවෙමින් සිටි බව ඉන්දුනීසියානු බලධාරීන්ට පවසා ඇත.

  • "එහෙනම් අපි තුන් දෙනෙක් වෙනවා!"

    නිවේදනය නිකුත් කර කෙටි වේලාවකට පසු විශාල රසිකයන් පිරිසක් මෙම පුවත සැමරීම පිණිස ට්විටර් ජාලයට පිවිස තිබෙන ආකාරය දක්නට ලැබිණි.